එදා රෑ - One Voice, Million Hearts ❤️
ඇයි ඔබ “එදා රෑ” චිත්‍රපටය බලන්න එන්න ඕනේ? ❤️
චිත්‍රපටයක් බලන්න…
විනෝද වෙන්න…
ආදරණීය මතකයක් එකතු කරගන්න…
ඒ හැමදේම අතරේ, හොඳ අරමුණකට දායක වෙන්නත් ඔබට පුළුවන් නම්?
රුමේනියාවේ Bucharest නගරයේ පැවැත්වෙන මෙම “එදා රෑ” චිත්‍රපට ප්‍රදර්ශනයෙන් ලැබෙන ආදායම, කැරම් ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් කැප කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
ඒ නිසා මේක තවත් එක් චිත්‍රපටයක් නරඹන රාත්‍රියක් විතරක් නෙවෙයි.
අපේ ක්‍රීඩකයන්ට, අපේ ක්‍රීඩාවට සහ එහි අනාගතයට ඔබේ දායකත්වය එක් කරන රාත්‍රියක්. ❤️
ඔබ මිලදී ගන්නා එක් ටිකට්පතක්…
ඔබ ලබාදෙන එක් සහයෝගයක්…
කැරම් ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන් වටිනා පියවරක් වෙන්න පුළුවන්.
එදා රෑ – Bucharest, Romania
❤️ චිත්‍රපටයක් බලමු. ක්‍රීඩාවක් ගොඩනඟමු.
ඔබත් එන්න. ...Citeste mai mult-->

ඔබත් එන්න. ඔබේ සහයෝගය අපට වටිනවා.
Together, let’s make this journey louder, stronger & unforgettable.
#WelcomeAboard #LankaRadio #OfficialMediaPartner #SriLanka #Romania #LankanLiveEvents #SriLankanEntertainment
CINEMAX Veranda Mall, Strada Ziduri Moși 23, 021203 București